අලි වෙඩි නොදුන්නැයි අලි කන්තෝරුවට ගසති.


අලි වෙඩි නොදුන්නැයි කියමින් ගැමියෝ පිරිසක් ගල්ගමුව වනජීවී කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළහ. එහි දොර ජනෙල් වලට අලාභහානි සිදුවිය. මාස කිහිපයක් තිස්සේ පවතින නියගය නිසා අලි කෑම සහ ජලය සොයා ගම් වදිති.