අලි පාසල් එති By None // 2012 ඔක් 18 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අම්පාර තිස්සපුර විදුහලට අලි රංචුවක් ඇතුළු වීම නිසා අද පාසල වසා දැමිණි. අම්පාර නගරයේ සිට මධ්‍යම කඳවුර දෙසට කිලෝමීටර් 19ක් පමණ ඈතින් පිහිටි මේ පාසලේ වන රොදක අලියන් හතර පස් දෙනකු සිටිතියි කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත