අලි දෙන්නෙක් අලි පොරයක


කළුවරගස්වැව රජවිගම නෙල්ලිගස්වැව වල් අලින් දෙදෙනකු අද උදේ සිට පොරකමින් සිටින බව පොලිසිය කියයි.

අහසට වෙඩි තබා අලි වෙඩි ද ගැසූ නමුත් එයින් ද පළක් නොවීය.

එම පාරද වසා ඇත.