අල්ලස් කොමිසමට සන්ධානෙන්ම පැමිණිල්ලක්


මහරගම ජනතාවගේ වරිපනම් බදු  මහාපරිමාණ වංචාවක් ඇතැයි පවසමින් සන්ධාන මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා  අල්ලස් හා දුෂණ කොමිසමට අද (07) පැමිණිල්ලක්  ඉදිරිපත් කළේය.

 මහරගම නගර සභාපති කාන්ති කොඩිකාර සභා ලේකම් ඇතුළු නිලධාරින්  පිළිබදව පරීක්ෂණයක් අරබනා ලෙස ඔහු ඉල්ලා සිටී.