අලත් මහ පාරේ ගොවියෝත් මහ පාරේ
අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 80 දක්වා වැඩි කරන්නැයි ඉල්ලමින් කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට රැස්වූ සමස්ථ ලංකා ගොවි ජන සංගමය අද උද්ඝෝෂණයක් කළේය. ගොවීහු දහසකට වැඩි සංඛ්‍යාවක් පැමිණ සිටියහ. අද අර්තාපල් තොග මිල රුපියල් 42 කි.

