එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උම් අල්හි කුවේන් මාර්ගයේ පාර මාරු වෙමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක (52) කාරයකට යට වී මරුමුවට පත්වූ බවත්, වරද රියදුරාගේ බවත් එරට පොලිසිය කියයි.
මිය ගිය කාන්තාව සමඟ පාර මාරු වූ ශ්‍රී ලාංකික මිතුරිය (42) සුළු තුවාල ලබා රෝහලෙන් පිටව ගියාය.

