අර්ජුන ෆොන්සේකාගේ පක්ෂයෙන් යයි
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා සන්ධානයෙන් ඉල්ලා අස්විය.
ඔහු එම පක්ෂයේ ලේකම් පදවියෙන් ගිය සැප්තැම්බරයේ ඉල්ලා අස්වු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් පවසයි

