වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික රණතුංග පත් කරනු ලැබ සිටී.
ඔහු අර්ජුනගේ වැඩිමල් සහෝදරයායි.
පසුගිය ඡන්ද කාලයේ අර්ජුන මහින්ද රාජපක්ෂ රජයේ ඥාති සංග්‍රහ සහ දූෂණ ගැන දැඩි ලෙස විවේචනය කළේය. නව සභාපතිට සෙත් පැතීමේ පිරිත් පිංකමක්ද පසුගියදා පැවැත්විණි.

