
(ශාන්ත රත්නායක)
74 වසරක දේශපාලන සාපය නිමා කරන ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙස ඉල්ලමින් කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයක නිරත වෙන තරුණ තරුණියන්ගේ අරගලයට අදට දින 123 වේ .
එහිදී ගාලු මුවදොර පිටිය අද උදෑසන දිස් වූ ආකාරය හා ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂාව යොදවා තිබෙන අයුරු




