අරක්කු හා බීර මිලද අද (31) සිට වැඩි කැර ඇතැයි එම සමාගම් පවසයි.
ඒ අනුව අරක්කු බෝතලයක මිල රුපියල් 30 කින් හා බීර බෝතලයක මිල රුපියල් 10 කින් වැඩි වි ඇත.
රජය මගින් සුරා බද්ධ සියයට දහයකින් පමණ වැඩි කිරීම මෙම මිල වැඩි කිරීමට හේතුව බවද සමාගම් පවසයි.