අයියන්ඩී මැරෙනා හැටි මම පෙන්වන්නෙමි


මදුම බණ්ඩර ළමා වීරයා රජවාසල ගහලයාගේ අසිපතට නොබියව මුහුණ දී වීරයකු සේ මියයෑමෙ සිද්ධියේ දෙවැනි ශත සංවත්සරය සමරමින් මාතලේ පල්ලොපොළ ඇහැලේ පොළ රජමහා විහාරයේ දැන් උත්සවයක් පැවැත්වෙයි. මද්දුම බණ්ඩාර ළමා වීරයා මරාදැමූ වේලාවේම ළමා නාට්‍යයක්ද රඟ දැක්වීය. අමාත්‍ය  ටී.බී.  ඒකනායක  මෙහි විශේෂ අමුත්තා විය.