අයි.සී.සී. ක‍්‍රිකට් කමිටු නව සභාපති කුම්බල්
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධානතම අනු කමිටුවක් වන ‘ක‍්‍රිකට් කමිටුවේ’ නව සභාපතිවරයා ලෙස ඉන්දීය හිටපු නායක අනිල් කුම්බල් මහතා පත්කර තිබේ. ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ තෙවැනි වැඩිම කඩුලූ ලාභියා වන අනිල් කුම්බල් ටෙස්ට් කඩුලූ 619 ක් දවාගෙන තිබේ.

