(යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සමාගමව ඉන්ධන මිල අඩු කරන බව එම සමාගම නිවේදනය කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 කට සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 415 කට අලෙවි කරන බවත් නව මිල අද රාත්‍රී සිට ක්‍රියාත්මක වන බවත් අයි.ඕ.සී. පවසයි.

