අඹු සැමි යුවළ එකට මැරිලා


මහව උඩගම කුලී ගෙයක මැරී සිටි තරුණ අඹු සැමි යුවලක් සොයාගත් බව පොලිසිය කියයි. ගොවියකු හා ත‍්‍රිරෝද රියදුරකු වන සැමියාත් ඔහුගේ බිරියත් දින කිහිපයකට පෙර මරණයට පත්වන්නට ඇතැයි පොලිසිය පවසයි.