අඹන්පොළ අනතුරෙන් පවුලක්ම ඉවරයි


අඹන්පොළ දෑතව හන්දියේ දුම්රිය ත්‍රිරෝද ගැටුමෙන් එතැනම සිවු දෙනකු මියගිය බවත් රෝහලේදී දෙදෙනකු මියගිය බවත් පොලිසිය කියයි. ත්‍රිරෝද රියේ හත් දෙනකු ගමන් කළ බව ද කියති. අඹකොළ වැව ඩබ්ලිව් උදය ආසිරි විජේකොන් (38) ඔහුගේ බිරිය අයි.බී. ඇම්. තමරා රෝහිනි, දියණිය  උපේක්ෂා  (16) හා පුතා නිසල් (5) එතැන මියගිය අය වෙති.