(ඩයනා උදයංගනී)
අමාත්‍යාංශ 20ක් සදහා පත්කෙරුණු නව ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ සිදුකෙරිණි.
එම නව ලේකම්වරුන් මෙසේය
|
එස්.එම්. මොහොමඞ් මහත්මිය |
සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් |
|
ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා |
මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්
|
|
ජේ.ජේ. රත්නසිරි මහතා |
අධිකරණ, මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්
|
|
රවින්ද්‍ර හේවාවිතාරණ මහතා |
වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්
|
|
ජේ.ඒ. රංජිත් මහතා |
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්
|
|
ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා |
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම්
|
|
එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා |
මගීප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්
|
|
ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්
|
|
වසන්තා පෙරේරා මහත්මිය |
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්
|
|
එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා |
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
|
|
එස්.හෙට්ටිආරච්චි මහතා |
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්
|
|
ආර්.පී. ආර්යසිංහ මහතා |
විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්
|
|
ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය |
කාන්තා හා ළමාකටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් |
|
ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය |
පරිසර හා වන ජීවි සම්පත් අමාත්‍යාංශයේ ලේකම්
|
|
ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා |
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
|
|
එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ මහතා |
කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
|
|
ආර්.එම්.අයි. රත්නායක මහත්මිය |
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්
|
|
පී.එස්.එම්. චාල්ස් මහත්මිය |
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්
|
|
එන්.බී. මොන්ටි රණතුංග මහතා |
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
|
|
ආචාර්ය පි‍්‍රයත් බන්දු වික‍්‍රම මහතා |
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් |

