අම්බලන්ගොඩ ගෙදරක සුදු කැස්බෑවෙක්


කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයෙන් පසුගිය දෙසැම්බර් 16 වැනිදා සොරාගත් බව කියන කැස්බෑවාට සමාන කැස්බෑවකු අම්බලන්ගොඩ නිවසකින් සොයා ගත් පොලීසිය කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරු චන්ද්‍රසිරි තාබෘගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.