අම්බලන්ගොඩ 9 දෙනා එලොව ගිහින් මෙලොව එති


අම්බලන්ගොඩින්  මුහුදු ගිය ධිවරයින්ගේ වල්ලම මුහුද මැදදී කැඩී පැය ගණනාවක් කොල්ලෑවේ එල්ලී සිටියදී  වෙනත් ධීවර යාත්‍රාවකින් ඔවුන් බේරා ගැනිණි

ගොඩ බිමට පැමීනී ඔවුහු  දෙවියන් උදෙසා මෙසේ පූජාවක් පැවැත්වුහ