අමද්‍යප විශිෂ්ටයෝ පිදුම් ලබති By None // 2012 ඔක් 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් සමස්ථ ලංකා අමද්‍යප සංවිධානයේ සැමරුම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආනන්ද විද්‍යාල කුලරත්න ශාලාවේදී පැවැත්විණි. සමස්ථ ලංකා අමද්‍යප තරුණ සංවිධානය විශිෂ්ටතා සැමරුම් තිළිණ දෙකක් පිරිනැමීය. ධර්ම විජය පදනමේ නිර්මාර්තෘ ඕල්කට් ගුණසේකර මහතා සහ සමස්ථ ලංකා අමද්‍යප සංවිධානයේ මුල්ම සාමාජික විල්බට් චන්ද්‍රරත්න මහතා එම සම්මාන ලදහ. අමද්‍යප සංවිධානයේ සභාපති මාදුළුවාවේ සෝහිත නාහිමියෝ එම සම්මාන ලබාදුන්හ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත