අභය භූමියකුත් කයි
හබ්බේගමුව දහයියාගල අභයභූමියේ බැකෝවකින් බොරළු කියුබ් 50 ක් පමණ කැපූ බව කියන සැකකරුවකු බැකෝවද සමග අත්අඩංගුවට ගත් බව කල්තොට අඩවි ආරක්‍ෂක කාර්යාලය කියයි.
ලගින ගල පාරට දැමීමට බොරළු කැපූ අභය භූමියේ මිනිස් ක‍්‍රියාකාරකම් සපුරා තහනම්ය. නිවාඩු දින දෙකේදී මේ බොරළු කපා ඇත.

