අපේ අරක්කු අපටම ගහයි
අරක්කු බෝතලයක මිල ඉරිදා මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 20-40 අතර මිලකින් වැඩිකළ බව ඩිස්ටලරිස් සමාගම කියයි. බීර මිලද වැඩි කරන නමුදු වැඩිවන මිල මෙතෙක් තීරණය කර නැතැයි බීර සමාගම් පවසයි.
නිෂ්පාදන බදු වැඩි කිරීම නිසා මිල වැඩිකිරීමට සිදුව ඇතැයි එම සමාගම් පවසයි.

