අපරාධ ඕ.අයි.සී පගා අරං


ත්‍රිකුණාමලය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ එන් අන්වර්  රුපියල් දස දහසක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.