අඳ මවුපිය දෙදෙන - තුටුවෙති දුවගෙ ජය ගැන By None // 2012 සැප් 27 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වරකාපොළ මියැදුරුපොල අඳ මව්පියන්ගේ දියණියක පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185ක් ලබා කෑගල්ල දිස්ත්‍රිකයෙන් මුල්තැන පැමිණ සිටින්නීය. රසාරා දිලිනිකා මධුෂානි ඇයයි. එම දැරිය පවසනුයේ පාසලේ ගුරුවරුන්ගෙන් හැර ටියුෂන් නොගිය බවයි. ඇගේ පියා ඩබ් හේරත් මහතා ලොතරයි ටිකට් විකුණා දරුපවුල රකී. ඩබ්ලිව්. එම්. හේරත් බණ්ඩා නමින් මහජන බැංකුවේ වරකාපොල ශාඛාවේ ගිණුමක් අරඹා ඇත. 054-2-001-3-4879372 ගිණුම් අංකයයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත