බණ්ඩාරගම කඹුරුගොඩ ගෙදරක කතකගෙන් අමුතුම ආකාරයේ පැමිණිල්ලක් ලැබිණි.
එහි ගිය පොලිසිය දුටුවේ වැලේ වනා තිබූ ඇගේ යට ඇඳුම් එක්තරා ක්‍රමයකට බිම එළා ඇති බවයි.
පහළින්ම යට සාය ද, ඊට උඩින් බ්‍රෙසියරය හා හැට්ටය ද එළා තිබිණි.
යට සාය උඩින් තවත් යට ඇදුමක් ද විය.
ඇතැම් ඇදුම් සිදුරු කර තිබිණි.
මෙවැනි දෙයක් කළ දෙවැනි අවස්ථාව මෙය බව කාන්තාවගේ පැමිණිල්ලේ සදහන්ය.