අනූෂා කොඩිතුවක්කු - ටියුනීසියාවේ පැවති ජාත්‍යන්තර කාන්තා බොක්සිං තරගාවලියේදී, ඇයගේ දෙවැනි ජාත්‍යන්තර
මට ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකාවේ කී‍්‍රඩිකාවන්ටත් ජාත්‍යන්තර මට්ටමට එන්න පුලූවන් කියලා අපි ඔප්පු කළා. මා ජයග‍්‍රහණය ලබන තුරු නිරතුරුවම උදව් උපකාර කළ සියලූ දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.
අනූෂා කොඩිතුවක්කු - ටියුනීසියාවේ පැවති ජාත්‍යන්තර කාන්තා බොක්සිං තරගාවලියේදී, ඇයගේ දෙවැනි ජාත්‍යන්තර රන් පදක්කම දිනාගැනීමෙන් පසු...

