අනුර සේනානායක පරික්ෂණ අරඹයි


පානදුර වෙළඳ සමාගමේ ගින්න ගැන  ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති අනුර සේනානායක මහතා අද එහි ගොස් පරීක්ෂණ ඇරඹීය.

රස පරික්ෂකවරයෙකුද එහි ගෙන්වීමට නියමිතය.

හෝඩුවා කිහිපයක් ඔස්සේ පොලිස් කණ්ඩායම් කිහිපයක් දැනටමත් පරීක්ෂණ අරඹා ඇත.