අනඳ කලා උළෙල මහ ඉහළින් By None // 2012 සැප් 25 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ආනන්ද විද්‍යාලයේ ”අනඳ පැහැසරණී 2012” සාහිත්‍ය කලා උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. සාහිත්‍ය ගද්‍ය රචනා සහ පද්‍ය ගායනා අංශවලින් දක්‍ෂතා දැක්වූ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ සිසුනට ත්‍යාග සහ සහතික පත් ප‍්‍රධානය කැරිණි. ”ගලායන්න ඉඩහරින්න” ආනන්ද විද්‍යාලයේ සිසුන්ගේ නිර්මාණ ඇතුලත් කාව්‍ය සංග‍්‍රහයක්ද එළි දැක්විනි. ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එල්.එම්.ඞී. ධර්මසේන මහතාද එම අවස්ථාවට සහභාගි විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත