අනතුරකට අත වනයි


පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ එළුවිල වෙල් යයේ අනවසරයෙන් ගොඩ කළැයි කියන ස්ථානයේ මේ වනවිට අවදානම් සහිතව මහල් ගොඩනැගිලක් ඉදිකරන අතර එය පානදුර ප්‍රදේශිය සභාවේ අවසන් මායිමේ පිහිටා ඇත.

මේ සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශිය සභාවේ සභාපති සුනීත්‍රලාල් ප්‍රනාන්දු
මහතාගෙන් විමසු විට ඔහු ප්‍රකාශ කළේ ඒ සදහා අවසරයක් ලබා දී නොමැති බවයි.
මේ එදිකිරීමේ ඇති ප්‍රධානම අනතුර වී ඇත්තේ අධිබලැති විදුලි   රැහැන් සහිත විදුලි කණුව මැදිවනසේ ඉදිකිරීම් සිදු වෙයි.