හම්බන්තොට සිට ගෙන ආ බව කියන හරක් හා මීහරක් මස් කිලෝ 456 හා හරක් ඔළු තුනක් ගෙන ආ පුංචි ලොරියක් සැකකරුන් දෙදෙනකු සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවීසුම අසලදී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
මෙම මස් බේරුවලට රැගෙන යමින් තිබිණි.