දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුමේ ලුල්බත්දුවේ අනතුරින් කාන්තාවක සහ පිරිමියකු මියගිය නාගොඩ රෝහල කියයි. තවත් දෙදෙදෙනකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කළැයි දක්ෂිණ අධිවේගී පොලීසිය පවසයි.
මේ පිරිස මාතර සිට කොළඹ බලා එමින් සිටි බව දැනගන්නට ඇත.