අධිවේගයේ කන්දක් නාය යයි
දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න නවුත්තුඩුව කොම්බද්දල කන්දක් නායක යෑමේ අනතුරක් නිසා කොට්ටාව ගාල්ල මංත්‍රීරුව නවුත්තුඩුවේ සිට ගාල්ල දෙසට කිලෝමීටරයක් පමණ දුරට වසා අනෙක් අනෙක් මංත්‍රීරුවෙන් දෙපැත්තට වාහන ගමනා ගමනය සැලැසීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත් බව එහි ප්‍රකාශකයෙක් කියයි. මින් මද වේලාවකට කලින් එම කන්ද පහත් වී විදුලි කණු ද පෙරළි ගියේය.

