අධිකරණ නිදහස රකින්න ඉතාලියේ උද්ඝෝෂණ


අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම හෙළා දැකීමටද, ශ්‍රී ලංකාවේ අධිකරණයේ නිදහස තහවුරු කරණ ලෙසටද බල කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ඉතාලි සංවිධානයක් රෝමයේ පියස්ටා ඩෙල්ලා රිකුබ්ලිකා හිදී ලබන ඉරිදා (21) සවස 3-6 අතර විරෝධතාවක් සංවිධානය කරයි.