අධ්‍යාපන චාරිකාවට මත්පැන් ගෙන යද්දී අසුවෙයි


(පුෂ්පකුමාර  ජයරත්න)

කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ  මිශ්‍ර පාසලක 11 ශ්‍රේණියේ  සිසුන්  සඳහා  අද (28) සංවිධානය කර තිබු  අධ්‍යාපන චාරිකාවකට  සුදානම්ව සිටි සිසුන්ගේ  ගමන්මළුවල මත්පැන බෝතල්  තිබී  හසුවීමෙන්  පසුව එම චාරිකාව අවලංගු කර බව පාසල් බලධාරින් පවසයි.