අදත් තැනින් තැනට වැසි


බස්නාහිරල සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ක්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙයි ඌව සහ නැහගනහිර පළාත්වලත් මාතලේ සහ පෙලොන්නරුව දිස්ත්‍රික්කවලත්දි සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවලගන් කාරුණිකව ඉල්ලා සිටියි.