අදත් තාප්ප සුද්ධ කරයි


සෙනසුරාදා (21) පළාත් සභා ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානවලට රැගෙන යෑමත්, නිලධාරීන් හා පොලිසිය පිටත් කර යැවීමත් දැන් සිදු වෙයි.

පුත්තලමේ හා මාතලේ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි රැගෙන යෑම අද උදේ ඇරැඹිණි.

මේ අතර නීති විරෝධී ඡන්ද දැන්වීම් හා පෝෂ්සටර ඉවත් කිරීම අදත් සිදු විය.

(හිරාන් ප්‍රියංකර)

(මහේෂ් කීර්තිරත්න)

(ජූඩ් සමන්ත)

 

වීඩියෝ එච් චන්දන