
(යොහාන් භාසුර)
පොසොන් පෝය හේතුවෙන් අද (14) දිනයේ විදුලිබල මණ්ඩලය විදුලිය කප්පාදු කිරීමෙන් වැලකීමට උත්සහ කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා පැවසීය.
විදුලි ඉල්ලුම අනුව අද දිනයේ පස්වරු 5.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට පැයක විදුලි කප්පාදුවක් කිරීමට විදුලිබල මණ්ඩලය සැළසුම් කර තිබුණි.

