අතකස ලන්ඩන් යයි. By None // 2012 සැප් 30 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අගනුවර තරුණ කවි සමාජයේ ශාඛාවක් ලන්ඩන් නුවර විවෘත විය. ලන්ඩන් විහාරවාසී කොන්වැවේ ආරියරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. අතකස එංගලන්ත ශාඛාවේ ලේකම් ලෙස නීතිඥ අනුර හෑගොඩ ද සභාපති ලෙස ආසිරි බණ්ඩාර ද පත්කෙරිණි. ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී එම්.ආර්.කේ. ලෙනගල සංචාරක මණ්ඩලයේ නලින් පෙරේරා ලන්ඩන් නුවර පළකැරෙන ලංකා විත්ති පුවත්පතේ කර්තෘ දයා ආනන්ද ජයසිංහ රංගධර දයා අල්විස් ඇතුළු කවියට ලැදි බොහෝ පිරිසක් එදින රැස්වීමට පැමිණ සිටියහ. අනුර හෑගොඩ ලන්ඩන් කවි නමින් කාව්‍ය සංග‍්‍රහයක් ද පළකරයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත