අට විසි බුදුහු රන්දෙණියට වඩිති
දඹුල්ල බුලාගල රන්දෙණිය රජමහා විහාරයේ නව බෝධි ප‍්‍රාකාරයේ අටවිසි බුද්ධ ප‍්‍රතිමා තැන්පත් කිරීම අද සිදුවිය.
විහාරාධිපති හල්මිල්ලවැවේ පේමරතන හිමියන්ගේ ඇරියුමින් රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය දානියගම හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පිංකම සිදුවිය. කිලෝමීටර් දෙකක් දික් වූ පෙරහරකින් බුද්ධ ප‍්‍රතිමා විහාරයට වැඩ කරවනු ලැබූහ.

