අගවිනිසුරුට විරෝධය පායි By None // 2012 දෙසැ 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මයගේ ක්‍රියා කලාපය හෙළා දකිමින් දෝෂාභියෝග විභාගයට සහාය පළ කරමින් තුන් හාරසියයක් පමණ පිරිස බත්තරමුල්ල-පාර්ලිමේන්තු මඟ පටන් ගන්නා හන්දියේ උද්ඝෝෂණය කළහ. ඇමැති ගාමිණි ලොකුගේ හා පළාත් ඇමති උපාලි කොඩිකාර මහත්වරු ද උද්ඝෝෂකයන් සමග කතා කරනු දක්නට ලැබිණි. ඔවුන් උද්ඝෝෂණය කරද්දී අගවිනිසරුවරිය පාර්ලිමේන්තුව බලා ගියාය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත