අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය කතානායකට


ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යොජනාව මන්ත්‍රීවරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ දී කතානායක චමල් රාජපක්ෂ මහතාට අද උදේ බාර දුන්හ. ඇගේ ‘විෂම‘ පැවැත්ම ගැන එහි සඳහන් විය.