අගවිනිසුරවරියට ගෙදර යන්නැයි ත්‍රී රෝද රථ රියදුරෝ කියති. By None // 2012 නොවැ 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ‘අධිකරණයේ අයිතිය සුරකිමු‘ යනුවෙන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රිසියෙන් මුද්‍රණය කළ පාඨ රැගත් ත්‍රිරෝද සිය ගණනක් කොළඹ මහා නගර ශාලව අසල සිට මරදාන ඔස්සේ අළුත් කඩේට ධාවන විය. පොලිස් ආරක්ෂාව ද තර කර තිබේ. මෙම උද්ඝෝෂණය පැවැත්වූවේ අගවිනිසුරුවරියට එරෙහිවය. අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතු බව ඔවුහු කීහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත