අග විනිසුරු මහේස්ත්‍රාත්වරුන් හමුවෙයි By None // 2012 දෙසැ 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අධිකරණය හා ව්‍යවස්ථාදායක අතර පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ රැස්වීමක් අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සවස කැඳැවා තිබුණි. මෙරට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සියල්ලේම වාගේ මහේස්ත්‍රාත්වරු දෙසීයකට අධික පිරිසක් පැමිණියහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පස්වැනි මහලේ ශ්‍රවණාගාරයේ රැස්වීම පැවැත්වේ. අග විනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය හමුවේ අධිකරණයේ ඉදිරි පියවර පිළිබඳ ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත