අකුරැස්සට නව සභාපතිවරයෙක්
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ප්‍රසංග ඉඳුනිල් ජයවීර මහතා පත් කැර ඇතැයි මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව කියයි.
හිටපු සභාපති සාරුව ලියනගේ නඩුවකට පටැලිවී සිටියි.
ශ්‍රීලනිපය ඔහු සියලු තනතුරුවලින් තාවකාලිකව ඉවත් කළේය.

