අකුරල අනතුරින් දෙදෙනෙක් මරුට


ලොරියක් හා බසයක් අද අළුයම අකුරල දී අනතුරට පත්වීමෙන් දෙදෙනකු මියගොස් නම දෙනකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කැර ඇතැයි පොලිසිය කියයි. බසය මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ බවත් ලොරි රථයේ රියදුරා හා සහායකයා මියගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. මියගිය තරුණයන් දෙදෙනා ඇඹිලිපිටියේ සහ ගාල්ලේ පදිංචිකරුවෝය.

DSC_6235 DSC_6240 DSC_6242 - Copy

දීපාල් සිල්වා 

CAM00201 CAM00214-1

ප්‍රසංග සිල්වා