අකුණු සරෙන් කොළඹ අහස වර්ණවත් වෙයි


කොළඹ ඇතුළු පළාත් රැසකට අද සන්ධ්‍යාවේ පතිත වූ දරාණිපාත වර්ෂාවත් සමග අකුණු කෙටීම් ද දැඩි සුළඟක් ද හමා ගියේය.  කොළඹ ඈත අහසේ කෙටූ විදුලි සැරයක් ලංකාදීප කැමරාවේ සටහන් වූ අයුරු

432 433   434