ගේ ළඟ පාරට කුණු නොදමන්නැයි කී කතකට පහර දී ඉළ ඇට ද කැඩී යැයි කියන අක්කා නඟෝ දෙදෙනක් මහරගම පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඔවුන් පහර දී ඇත්තේ පොලිස් අධිකාරීවරයකුගේ සහෝදරියකට බවත් ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.