අක්කරපත්තු කුණුගොඩෙන් තුවක්කුවක්


අක්කරපත්තුවේ පල්ලකාඩුවේ කුණු ගොඩක තිබී සැහැල්ලු මැෂින් තුවක්කුවක් උණ්ඩ කොපු දෙකක් හා මිලි මීටර් 9.9 උණ්ඩ කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.