86 ට ඕස්ට්‍රේලියා ඉසුරු නැතිවේ.


ශ්‍රී ලංකාවේ සිට  ඕස්ට්‍රේලියාවට බහුදින යාත්‍රාවකින් යමින් සිටි 86 දෙනකු අද ගාල්ල වරායට ගෙන ආ බව නාවුක හමුදාව කියයි. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවුන්දර සිට මුහුදු සැතපුම් 280 ක් ඈත මුහුදේදීය.