(තරිඳු ජයවර්ධන)
රථවාහන වැරදි පහක අවම දඩය රුපියල් 25000 කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එම වැරදි නම්,
- රියදුරු බලපත් නොමැතිව රිය ධාවනය
- රියදුරු බලපත් නොමැති පිරිස් රියදුරු සේවයේ නියුක්ත කිරීම
- බීමතින් රිය පැදවීම
- දුම්රිය හරස් මාර්ගයට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම
- වලංගු රක්ෂණාවරණයක් නැතිව රිය ධාවනය

