19 සහායට මහා පිරිස් මැති සබේ පැත්තට


19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙස බල කෙරෙන පා ගමනක් බොරැල්ල ආයුර්වේද වට රවුම අසලින් ආරම්භ විය.

පාර්ලිමේන්තු වටරවුම දක්වා යන එම පා ගමනට මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු හිමිවරු, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පොලිස් යකඩ වැට, ජල ප්‍රහාරක රථ හා අතිරේක පොලිස් බලඇණි රඳවා ඇත.

3b4123ea2e48078cfbbdbf3dbdd3c7a6f47459118e987acc6b5dd0c26031e2f3 07cca06a059f32886c1610f69ab2ea7645710374aae077b07dc52cd41bfd765c 8cf0111a45eab949f493848da5f9e47d66bacc2eb7a1e5d8dfa68fcff1cca313.0

_H1_0184 _H1_0241 _H1_0253 _H1_0267 _H1_0278 _H1_0301 _H1_0315 _H1_0338 DSC_8176 DSC_8180 DSC_8185 DSC_8267 DSC_8407 DSC_8429 DSC_8547 DSC_8556 DSC_8558

ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක